
By purchasing a qualifying pack and scanning the QR
code, all participants agree to be bound by the terms and
conditions below.
Introduction
- This promotion is carried out by 'Eva sanitary napkins', which is a brand under the portfolio of ICL Brands (Pvt.) Ltd, under Capital Maharaja Group.
- 'Eva Double Promotion' is a consumer promotion that will be held from August 15th 2026 to September 30th 2026 for a period of 47 days.
- Only Sri Lankan Citizens will be eligible for this promotion, and this promotion is exclusively for females (no males can participate in this promotion under any circumstances)
- 10 winners will be selected through a draw held at the end of the promotion period.
හැඳින්වීම
- This promotion is carried out by 'Eva sanitary napkins', which is a brand under the portfolio of ICL Brands (Pvt.) Ltd, under Capital Maharaja Group.
- 'Eva Double Promotion' is a consumer promotion that will be held from August 15th 2026 to September 30th 2026 for a period of 47 days.
- Only Sri Lankan Citizens will be eligible for this promotion, and this promotion is exclusively for females (no males can participate in this promotion under any circumstances)
- 10 winners will be selected through a draw held at the end of the promotion period.
-
මෙම promotion එක සිදු කරනු ලබන්නේ Capital Maharaja Group යටතේ ඇති ICL Brands (Pvt.) Ltd හි සන්නාමයක් වන 'Eva sanitary napkins' විසිනි.
-
'Eva Double Promotion' යනු 2026 අගෝස්තු 15 සිට 2026 සැප්තැම්බර් 30 දක්වා දින 47 ක කාලයක් සඳහා පවත්වනු ලබන consumer promotion එකකි.
-
මෙම promotion එක සඳහා සුදුසුකම් ලබන්නේ ශ්‍රී ලාංකික පුරවැසියන් පමණක් වන අතර, මෙය සම්පූර්ණයෙන්ම කාන්තාවන් සඳහා පමණක්ම වේ (කිසිදු තත්වයක් යටතේ පිරිමි පුද්ගලයින්ට මෙම promotion එක සඳහා සහභාගී විය නොහැක).
-
Promotion period එක අවසානයේ පවත ්වන draw එකක් මගින් winners ලා 10 දෙනෙකු තෝරා ගනු ලැබේ.
Mechanism
-
Consumers must purchase one (1) specially marked Eva '10+2' promotional pack (10 pads plus 2 free pads), priced at Rs.270/-, from any authorized retail outlet.
-
Each qualifying '10+2' pack carries QR code printed on the pack.
-
Consumers must scan the QR code using a smartphone, which will redirect them to the official Eva Facebook Page.
-
To enter the promotion, consumers must comment on the designated promotional post on the Eva Facebook Page with a picture of the pack. Only one entry per person will be considered, regardless of the number of comments posted.
-
Winners must have the promotional pack cover in their possession at the time of selection and must present it as proof of purchase upon request by ICL Brands to verify eligibility and claim their prize.
-
The promotion is valid only for the specially marked Eva '10+2' promotional pack. (Eva Cotton Feel Wings 10+2, Drytex Wings 10+2)
-
Any entry that does not conform to the above requirements, or where the QR code is invalid or cannot be verified, will not be considered and will be automatically rejected.
-
Winners must submit their respective NIC to claim their respective gifts.
-
Any data charges incurred in scanning the QR code or accessing the entry portal must be borne by the participant.
-
The winners will be selected through a draw conducted by ICL Brands (Pvt) Ltd in the presence of a representative from ICL Brands and an audit representative.
-
ICL Brands reserves the right, in its absolute discretion, to disqualify any entrant if it has reasonable grounds to believe that an entrant has breached any of these terms and conditions or any applicable law.
-
The winners will be announced via digital media formats and will also be individually contacted by ICL Brands via the mobile number submitted at the time of entry.
-
The winners will be selected on a random basis, and ICL Brands reserves the right to make the final decision with regards to the winners. Winners shall be selected at the sole discretion and will of ICL Brands.
-
The rights are reserved to withhold the awarding of prizes, at the sole discretion of ICL Brands.
-
ICL Brands shall, at its sole discretion, be entitled to use the images of the winners/coverage/footage at any time for any promotional campaign conducted by ICL Brands.
-
The 10 iPhone 17 devices will be supplied by Francium (Pvt) Ltd, and each device will carry Francium's standard 1-year Apple warranty. Full warranty terms will be provided to winners at the time the prize is issued.
-
ICL Brands reserves the right to amend, suspend, or terminate this promotion at any time, without prior notice, where circumstances beyond its reasonable control so require.
ක්‍රියාපටිපාටිය
-
පාරිභෝගිකයින් විසින් රු. 270/- ක් වටිනා, විශේෂයෙන් සලකුණු කරන ලද Eva '10+2' promotional pack (pads 10 ක් සහ නොමිලේ pads 2 ක්) එකක් (1) ඕනෑම බලයලත් retail outlet එකකින් මිලදී ගත යුතුය.
-
සෑම සුදුසුකම් ලත් '10+2' pack එකකම QR code එකක් මුද්‍රණය කර ඇත.
-
පාරිභෝගිකයින් විසින් smartphone එකක් භාවිතා කර මෙම QR code එක scan කළ යුතු අතර, ඉන් පසුව ඔවුන්ව නිල Eva Facebook Page එක වෙත redirect කරනු ඇත.
-
මෙම promotion එකට ඇතුළත් වීම සඳහා, පාරිභෝගිකයින් විසින් Eva Facebook Page එකේ ඇති අදාළ promotional post එකට අදාළ pack එකේ පින්තූරයක් සමඟ comment කළ යුතුය. කොපමණ comments ප්‍රමාණයක් post කර තිබුණත්, එක් අයෙකුගෙන් එක් entry එකක් පමණක් සලකා බලනු ලැබේ.
-
Winners ලා තෝරා ගන්නා අවස්ථාවේදී ඔවුන් සතුව promotional pack cover එක තිබිය යුතු අතර, ඔවුන්ගේ සුදුසුකම් තහවුරු කිරීමට සහ ත්‍යාගය ලබා ගැනීමට ICL Brands විසින් ඉල්ලා සිටි විට එය proof of purchase එකක් ලෙස ඉදිරිපත් කළ යුතුය.
-
මෙම promotion එක වලංගු වන්නේ විශේෂයෙන් සලකුණු කරන ලද Eva '10+2' promotional pack සඳහා පමණි. (Eva Cotton Feel Wings 10+2, Drytex Wings 10+2)
-
ඉහත අවශ්‍යතාවයන්ට අනුකූල නොවන, හෝ QR code එක invalid නම් හෝ verify කළ නොහැකි නම්, එවැනි ඕනෑම entry එකක් නොසලකා හරිනු ලබන අතර ඒවා automatically reject වනු ඇත.
-
Winners ලා ඔවුන්ගේ ත්‍යාග ලබා ගැනීම සඳහා අදාළ NIC (ජාතික හැඳුනුම්පත) ඉදිරිපත් කළ යුතුය.
-
QR code එක scan කිරීමේදී හෝ entry portal එකට පිවිසීමේදී වැය වන ඕනෑම data charges අදාළ සහභාගිවන්නා විසින් දැරිය යුතුය.
-
ICL Brands හි නියෝජිතයෙකු සහ audit නියෝජිතයෙකු ඉදිරියේ ICL Brands (Pvt) Ltd විසින් පවත්වනු ලබන draw එකක් හරහා winners ලා තෝරා ගනු ලැබේ.
-
යම් entrant කෙනෙකු මෙම terms and conditions හෝ වෙනත් අදාළ නීතියක් උල්ලංඝනය කර ඇති බවට විශ්වාස කිරීමට සාධාරණ හේතු තිබේ නම්, එම entrant ව disqualify කිරීමට ICL Brands හට පූර්ණ අයිතිය ඇත.
-
Winners ලා digital media formats හරහා දැනුම් දෙනු ලබන අතර, ඇතුළත් වීමේදී ලබා දුන් mobile number එක හරහා ICL Brands විසින් ඔවුන්ව පුද්ගලිකව සම්බන්ධ කරගනු ඇත.
-
Winners ලා random basis එකක් මත තෝරා ගනු ලබන අතර, winners ලා සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීමේ අයිතිය ICL Brands සතු වේ. Winners ලා තෝරා ගැනීම සම්පූර්ණයෙන්ම ICL Brands හි අභිමතය පරිදි සිදු වේ.
-
ත්‍යාග පිරිනැමීම අත්හිටුවීමේ අයිතිය ICL Brands හි පූර්ණ අභිමතය පරිදි වෙන් කර ඇත.
-
ICL Brands විසින් පවත්වනු ලබන ඕනෑම promotional campaign එකක් සඳහා winners ලාගේ images/coverage/footage ඕනෑම අවස්ථාවක භාවිතා කිරීමට ICL Brands හට පූර්ණ අයිතිය ඇත.
-
iPhone 17 devices 10 Francium (Pvt) Ltd විසින් සපයනු ලබන අතර, සෑම device එකක් සඳහාම Francium හි standard 1-year Apple warranty එකක් හිමි වේ. ත්‍යාගය නිකුත් කරන අවස්ථාවේදී winners ලාට සම්පූර්ණ warranty terms ලබා දෙනු ඇත.
-
තමන්ගේ පාලනයෙන් තොර තත්වයන් යටතේ, පෙර දැනුම් දීමකින් තොරව ඕනෑම අවස්ථාවක මෙම promotion එක සංශෝධනය කිරීමට, අත්හිටුවීමට හෝ අවලංගු කිරීමට ICL Brands හට අයිතිය ඇත.
